Increasing Depth of Dharma from Level 01 to Level 05
Our vision is to forge a society of goodness and improvement, with a special focus on nurturing the intelligent young generation. By harnessing the profound teachings of Buddha, we aspire to create a harmonious world where compassion, wisdom, and enlightenment pave the way for a brighter future.
Tissa Jinasena Foundation had a program which took students from rural areas and trained them to become NVQ4 Mechatronics Technicians, in the period 2013 till activities ceased due to the Covid19 Pandemic 2020, more than 400 received certification and also learned how to lead a good life. A group of these Technicians continued to work as R&D officers within the organization.
Dr. Tissa Jinasena challenged us to develop an AI based website that will impart these same values to the misguided youth of this country.
This website is our initial offering to the youth of this country and all of the people of this county who are suffering unduly due to ignorance of the Principles of Life. This is our humble offering to you, may you be blessed with equanimity based on the understanding of the Ultimate Truths.
2013 වර්ෂයේ සිට 2020 වර්ෂයෙහි මෙරටට පැමිණි Covid19 වසංගතය හේතුවෙන් රට වැසූ කාලසීමාව දක්වා ජිනසේන පුහුණු පදනම විසින් ශ්‍රී ලංකාවෙහි ග්‍රාමීය තරුණ දරුවන් 400කට අධික පිරිසක් සඳහා කාර්මික පුහුණුව ලබාදෙමින් “Mechatronic NVQ 04” මට්ටමෙහි වෘත්තිකයන් නිර්මාණය කළ අතරම ඔවුන්ගේ ජීවිතද යහපත් මාර්ගයට ගෙන යෑමට කටයුතු කරන ලදි. පසුකාලීනව එම පුහුණුව ලත් පිරිසෙන් කණ්ඩායමක් එම ආයතනයෙහිම පර්යේෂණ හා සංවර්ධන නිළධාරීන් ලෙස පත් කරන්නට විය.
ඉන් අනතුරුව ආයතනයෙහි හිමිකරු වූ ආචාර්ය තිස්ස ජිනසේන මහත්මා විසින් එම පිරිසට, එනම් අපහට ඉතා දැවැන්ත අභියෝගයක් ලබාදෙන්නට වූයේ මෙම රටෙහි නොමඟ යන්නා වූ තරුණ පරපුර හට යහපත් වටිනාකම් ඔස්සේ නිවැරදි මාර්ගයට යෑමට උපකාරී වන AI පදනම් වූ වෙබ් අඩවියක් නිර්මාණය කරන ලෙසයට.
එහි ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය කළ මෙම වෙබ් අඩවිය ජීවිතයේ යථාර්තය පිළිබඳව ඇති අනාවබෝධය හේතුවෙන් දුක් විඳින්නා වූ මෙරට සුවහසක් තරුණයින් වෙත අප පිරිනමන අතරම ලෝකයේ පවතින මෙම පරම සත්‍ය අවබෝධ කරගනිමින් අවසානයෙහිදී උතුම් නිර්වාණ මාර්ගය දක්වා ගමන් ගැනීමට ඔබ සියළුදෙනා හට හැකි වේවායි අප හෘදයාංගමව ප්‍රාර්ථනා කර සිටිමු.
This artificial intelligence based program can be used in English language only…
If you need to use this service in Sinhala language, you can use the language translator provided by this website.
මෙම කෘතිම බුද්ධිය පාදක කරගත් වැඩසටහන ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් භාවිතා කල හැකිය…
යම් හෙයකින් ඔබට මෙම සේවාව සිංහල භාෂාවෙන් භාව්තා කීරීමට අවශ්‍ය වේ නම් මෙම වෙබ් අඩවිය මගින් ලබා දී ඇති භාෂා පරිවර්තකය භාව්තා කල හැකිය